Collector
ලෝක සාමයට රටවල් හතරක විදෙස් ඇමැතිවරු පාකිස්තානයට | Collector
ලෝක සාමයට රටවල් හතරක විදෙස් ඇමැතිවරු පාකිස්තානයට
Lankadeepa

ලෝක සාමයට රටවල් හතරක විදෙස් ඇමැතිවරු පාකිස්තානයට

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කරන ප්‍රහාරත් ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාරත් නතර කිරීම සඳහා තුර්කිය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යවරුන් හෙට (30) පාකිස්තානයේදී මුණ ගැසීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Go to News Site