Gossip Lanka News
වර්තමාන මාලිමා රජය යටතේ සිදුවන බව කියන “ගල් අඟුරු ගනුදෙනුවල වංචාවන්” පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ඊයේ (29) දින කොස්ගමදී පැවැත්විණි. “මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site