Gossip Lanka News
හිල් යට ඇඳුම් ඉරුණු බැනියම් අඳින බව කී අය ඇමතිවරුන් වී දැන් V8වල කිසිම ලැජ්ජාවක් නැතිව ගමන් බිමන් යන බව ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට එපා යැයි කී පිරිස අද ඒ සියල්ල අමතක කර ඇතැයිද ඔහු චෝදනා කරයි. ජනතාවට ඉන්ධන කෝටාවක් ලබා දෙන ආණ්ඩුව මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව තවමත් අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site