Collector
ආර්ථිකය දරුණුම තැනකට... සුවස් ඇල මාර්ගය වසා දමන බව හූති කැරලිකරුවන් දැනුම් දේ! | Collector
ආර්ථිකය දරුණුම තැනකට... සුවස් ඇල මාර්ගය වසා දමන බව හූති කැරලිකරුවන් දැනුම් දේ!
Gossip Lanka News

ආර්ථිකය දරුණුම තැනකට... සුවස් ඇල මාර්ගය වසා දමන බව හූති කැරලිකරුවන් දැනුම් දේ!

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ලෝක ආර්ථිකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් අවහිර කරන බවට යේමනයේ හූති කැරලිකරුවන් අනතුරු අඟවා තිබේ.  ඉරානයේ සහාය ලබන මෙම සන්නද්ධ කණ්ඩායම සෙනසුරාදා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ සංවේදී හමුදා ඉලක්ක වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් අනතුරුව, රතු මුහුදේ පිහිටි ‘බාබ් අල්-මන්දෙබ්’ සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් සලකා බලමින් සිටින බවයි.

Go to News Site