Collector
ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' දිවයිනට රැගෙන එයි | Collector
ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි'  දිවයිනට රැගෙන එයි
Ada Derana Sinhala

ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.

Go to News Site