අපරාධකල්ලි සාමාජිකයෙක් මෙරටට ගෙන එයි | Collector
අපරාධකල්ලි  සාමාජිකයෙක් මෙරටට ගෙන එයි
Lankadeepa

අපරාධකල්ලි සාමාජිකයෙක් මෙරටට ගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .

Go to News Site