Collector
චන්ද්‍රිකා-නලින්ද එක මේසේ සාකච්ඡාවක | Collector
චන්ද්‍රිකා-නලින්ද එක මේසේ සාකච්ඡාවක
Lankadeepa

චන්ද්‍රිකා-නලින්ද එක මේසේ සාකච්ඡාවක

සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Go to News Site