Gossip Lanka News
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන ඛාර්ග් දූපත (Kharg Island) අත්පත් කරගැනීමේ හැකියාව පිළිබඳව ඉඟි පළ කර තිබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ තෙල් සම්පත සිය පාලනයට නතු කරගැනීම තම ප්‍රියතම විකල්පය බවයි.
Go to News Site