Lankadeepa
රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා ලබන (11) වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆාතිමා දීප්‍රියා මහත්මිය නියෝග කළාය.
Go to News Site