COLLECTOR
විදුලි ගාස්තුව ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක් | Collector
විදුලි ගාස්තුව ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්
Ada Derana Sinhala

විදුලි ගාස්තුව ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ.

Go to News Site