Collector
කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක් | Collector
කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක්
Lankadeepa

කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Go to News Site