Collector
’’ලක්විජයට’’ මැතිසබා කමිටුවෙන් නියෝගයක් | Collector
’’ලක්විජයට’’  මැතිසබා කමිටුවෙන් නියෝගයක්
Lankadeepa

’’ලක්විජයට’’ මැතිසබා කමිටුවෙන් නියෝගයක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය

Go to News Site