Collector
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක | Collector
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක
Lankadeepa

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක

කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී අද හමු වූ බව කහවත්ත පොලිසිය කියයි.

Go to News Site