Collector
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක් | Collector
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්
Ada Derana Sinhala

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ  සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

Go to News Site