Collector
පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු | Collector
පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු
Lankadeepa

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු

පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Go to News Site