Collector
හැටන් චණ්ඩි ළමෝ සුරැකුම් බාරයට | Collector
හැටන් චණ්ඩි  ළමෝ සුරැකුම් බාරයට
Lankadeepa

හැටන් චණ්ඩි ළමෝ සුරැකුම් බාරයට

හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණ ළමුන් තිදෙනා අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 6 වැනිදා තෙක් වෙිරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන්නැයි හැටන් දිසා අධිකරණ විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහ ඊයේ (30) නියෝග කළේය.

Go to News Site