Collector
විදුලියේ ගැටලුවලට කම්කරු නි: ඇමතිගෙන් විසඳුම් | Collector
විදුලියේ ගැටලුවලට කම්කරු නි: ඇමතිගෙන් විසඳුම්
Lankadeepa

විදුලියේ ගැටලුවලට කම්කරු නි: ඇමතිගෙන් විසඳුම්

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේදී ඊයේ පැවැත්විණි.

Go to News Site