Collector
සිසුවෙකුට පහරදුන් සිසුන් තිදෙනා සුරැකුම් මධ්‍යස්ථානයකට | Collector
සිසුවෙකුට පහරදුන් සිසුන් තිදෙනා සුරැකුම් මධ්‍යස්ථානයකට
Ada Derana Sinhala

සිසුවෙකුට පහරදුන් සිසුන් තිදෙනා සුරැකුම් මධ්‍යස්ථානයකට

හැටන් නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් වූ සිද්ධියේදී පොලිස් භාරයට ගැනුණු සිසුන් තිදෙනා එළඹෙන අප්‍රේල් 06 වැනිදා දක්වා වේරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.

Go to News Site