Lankadeepa
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයෝ පිරිසක්, නවදිල්ලි සහ මුම්බායි හි අධ්‍යයන සංචාරවල නිරත වූහ.
Go to News Site