Collector
සජින් ද වාස්ට ඇප | Collector
සජින් ද වාස්ට ඇප
Lankadeepa

සජින් ද වාස්ට ඇප

වසරක් ඇතුළතදී රුපියල් කෝටි 24ක් අයථා වත්කම් ඉපවුයේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

Go to News Site