Collector
පාස්කු ප්‍රහාරයට 100% අරමුදල් දුන්නේ මාලිමාවේ දේශපාලකයෙක් – උදය ගම්මන්පිල | Collector
පාස්කු ප්‍රහාරයට 100% අරමුදල් දුන්නේ මාලිමාවේ දේශපාලකයෙක් – උදය ගම්මන්පිල
Gossip Lanka News

පාස්කු ප්‍රහාරයට 100% අරමුදල් දුන්නේ මාලිමාවේ දේශපාලකයෙක් – උදය ගම්මන්පිල

පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා 100%ක් අරමුදල් සපයනු ලැබුවේ ජාතික ජන බලවේගයේ දේශපාලකයෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් හාජ්ජියාර් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඔහු විසින්ම රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” නම් පොත එළිදැක්වීමේ අවස්ථාවේ දීයි. ඒ අනුව හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මොහොමඩ් ඊබ්‍රාහිම් හාජ්ජියාර් විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා මිලියන 300කට අධික මුදලක් ලබා දී ඇති බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site