Lankadeepa
සැකකරුවන් පිරිසක් ගැන ලැබුණු තොරතුරකට අනුව වැටලිමකට ගිය බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථාණාධිපතිවරයා සැකකරුවකු පසුපස ලුහු බඳිද්දී බිම ඇද වැටී ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය පත්තුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
Go to News Site