Collector
සුරාබදු ආදායම සියයට 60කින් නගී | Collector
සුරාබදු ආදායම සියයට 60කින් නගී
Lankadeepa

සුරාබදු ආදායම සියයට 60කින් නගී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60 කට අධික ප්‍රතිශතයක වර්ධනයක් වාර්තා කර ඇති බවත් එම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමෙන් ප්‍රශස්ත ලෙස බදු ආදායම ලැබීම බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site