ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාතිය ඇමතීමට සූදානම් බව පැවැසෙයි. ඒ, ඉරානය සමඟ හටගත් යුද්ධය ගැන පැහැදිලි කරමිණි.