කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ ඉන්දියාවේ ජන සංගණනය අද (1) ආරම්භ වූ අතර නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් ඊට අදාළ දත්ත එකතු කිරීමට නියමිතය.