අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.