Lankadeepa
අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී , අද(02 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
Go to News Site