Collector
කලටුවාවේ ජලය තවත් දින 20කට පමණයි - ඉදිරි සති 2ක තීරණාත්මකයි | Collector
කලටුවාවේ ජලය තවත් දින 20කට පමණයි - ඉදිරි සති 2ක තීරණාත්මකයි
Ada Derana Sinhala

කලටුවාවේ ජලය තවත් දින 20කට පමණයි - ඉදිරි සති 2ක තීරණාත්මකයි

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.

Go to News Site