Collector
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හදිසි පහත වැටීමක් | Collector
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හදිසි පහත වැටීමක්
Ada Derana Sinhala

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හදිසි පහත වැටීමක්

ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි ප්‍රකාශයක් සිදුනොකිරීම හේතුවෙන්, දින හතරක් පුරා ඉහළ යමින් පැවති රන් මිල අද (02) 1% කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.

Go to News Site