Collector
‘‘ටෙලිකොම්,එයාර් ලංකා,රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ‘‘ | Collector
‘‘ටෙලිකොම්,එයාර් ලංකා,රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ‘‘
Lankadeepa

‘‘ටෙලිකොම්,එයාර් ලංකා,රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ‘‘

ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.

Go to News Site