Lankadeepa
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වනයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්සක තීරණයක් වනු ඇති බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.
Go to News Site