Collector
ගල්අඟුරු වංචාව පිටුපස ජනාධිපති ඉන්නවා | Collector
ගල්අඟුරු වංචාව පිටුපස ජනාධිපති ඉන්නවා
Lankadeepa

ගල්අඟුරු වංචාව පිටුපස ජනාධිපති ඉන්නවා

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා ද ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (2) පැවසීය.

Go to News Site