Lankadeepa
සංවිධානාත්මක අපරාධකරුවකු වන සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයාගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් 4 දෙනාගෙන් ලද තොරතුරු මත එක් සැකකරුවකුගේ නිවෙස පිටුපස වළදමා තිබී උණ්ඩ 109 ක් සොයා ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.
Go to News Site