ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ සයවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් කතානායක, නියෝජ්‍ය කතානායක සහ පක්ෂ නායකයින් සමග පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වූහ.