Collector
ජනපති ජල කළමනාකරණ සාකච්ඡාවක් කැඳවයි | Collector
ජනපති ජල කළමනාකරණ සාකච්ඡාවක් කැඳවයි
Lankadeepa

ජනපති ජල කළමනාකරණ සාකච්ඡාවක් කැඳවයි

පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02) පස්වරුවේ පැවැත්විණි.

Go to News Site