Lankadeepa
අනතුරට පත් වාහන සඳහා රක්ෂණ වන්දි ගෙවීමට අදාල රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ දී රජයේ අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලික රක්ෂණ සමාගමේ ඉංජිනේරුවරයා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
Go to News Site