Collector
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සමට දින දෙයි | Collector
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සමට දින දෙයි
Lankadeepa

ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සමට දින දෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමට හැකිවන පරිදි ’’විරෝධතා නොමැති බව’’ සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන යේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් 9 වැනිදා සලකා බැලීමට කොළඹ දිසාඅධිකරණය අද තීරණය කළේය.

Go to News Site