Collector
රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ් | Collector
රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්
Ada Derana Sinhala

රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන්ට නිර්වින්දන ඖෂධ ලබාදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ලකා, පසුව ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Go to News Site