Collector
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි | Collector
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
Ada Derana Sinhala

ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.

නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.

Go to News Site