Collector
තරුණ ත්‍රිරෝද රථ රියැදුරා මැරුවැයි දෙකක් මාට්ටු | Collector
තරුණ ත්‍රිරෝද රථ රියැදුරා මැරුවැයි දෙකක් මාට්ටු
Lankadeepa

තරුණ ත්‍රිරෝද රථ රියැදුරා මැරුවැයි දෙකක් මාට්ටු

මීට වසර එකහමාරකට පමණ ඉහතදී 31 හැවිරිදි තීරෝද රථ රියදුරකු මරා හොරණ සුසාන භූමියකට දැමුවැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරයි.

Go to News Site