Lankadeepa
රුපියල් විසි එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක් අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
Go to News Site