Collector
රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට | Collector
රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට
Ada Derana Sinhala

රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site