Gossip Lanka News
ඔහු පෙන්වා දෙන්නේ එම උත්සව සභාවේ සජිත් ප්‍රේමදාස සිටින පින්තූර AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ඒවා බවයි. එම උත්සව සභාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කෙසේ වෙතත් පොඩි මොළකරුවන් සිටි බවටද ඔහු චෝදනා කරයි. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දඩයම කරේ තියාන ගිය ජාතිවාදී නඩය නැවත වටයකින් බලය ලබා ගැනීමට සූදානම් වන බවත් ඊට ඉඩ දිය නොහැකි බවත් නලීන් බණ්ඩාර අවධාරණය කරයි. දින 52 ආණ්ඩුව තෙක් නීතිය සහ මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ තමන්ට අනතුරුව එම තනතුරු නොදුන් බවත් එය ලැබිණි නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site