Collector
රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි | Collector
රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
Ada Derana Sinhala

රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Go to News Site