තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 9ක් මට්ටක්කුලිය පොලීසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ.