Collector
ඔරායන් දින දෙකක් පෘථිවි කක්ෂයේ | Collector
ඔරායන් දින දෙකක් පෘථිවි කක්ෂයේ
Lankadeepa

ඔරායන් දින දෙකක් පෘථිවි කක්ෂයේ

‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ, අධි බලැති නාසා රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට ගිය, ගගනගාමීන් රැගත් ‘ඔරායන්’ කැප්සියුලය, දින දෙකක් පෘථිවියට ආසන්නව, පෘථිවි කක්ෂයේ රැඳී සිටිනු ඇති බවත්, ඉන්පසු කැප්සියුලයේ පද්ධති පරීක්ෂා කර, සියල්ල හොඳින් නම්, සඳ බලා ගමන ආරම්භ කරනු ඇති බවත් නාසා ආයතනය පැහැදිලි කරයි.

Go to News Site