Collector
බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට චක්‍රලේඛයක් | Collector
බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට චක්‍රලේඛයක්
Ada Derana Sinhala

බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට චක්‍රලේඛයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීමට සහ පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Go to News Site