Ada Derana Sinhala
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග අනවසර හමුදා මෙහෙයුම් සඳහා නීතිමය ආවරණයක් ලබා නොදිය යුතු බවත්, එවැනි ක්‍රියාමාර්ග ගැටුම් ඉහළ දමමින් ආතතීන් වැඩි කිරීමට හේතු නොවිය යුතු බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
Go to News Site