පකිස්තානයේ බලශක්ති අර්බුදය හමුවේ ඉස්ලාමාබාද් අගනුවර පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.