Collector
’’වරද අනාවරණය වූ දිනය’’ යනු පැමිණිල්ල කළ දිනය නොවේ | Collector
’’වරද අනාවරණය වූ දිනය’’ යනු පැමිණිල්ල කළ දිනය නොවේ
Lankadeepa

’’වරද අනාවරණය වූ දිනය’’ යනු පැමිණිල්ල කළ දිනය නොවේ

යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ එම සිද්ධිය පිළිබඳ පැමිණීලි කළ දිනය නොවන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා පැමිණීල්ලට අදාළව විමර්ශන නිලධාරීයා විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන බව අවධාරණය කළේය.

Go to News Site